වත්තල වෙඩි තැබිමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වත්තල ඇලකන්ද ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව වාර්තාවේ.

ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ අයකු බව පොලිසිය පවසයි

Werzuo Digital

Leave a Reply