මෝදර වෙඩි තැබිමකින් එක් පුද්ගලයකු මරුට

කොළඹ, මෝදර රෙඩ්බානවත්ත ප්‍රදේශයේ දී අද (06) සවස සිදුවු වෙඩි තැබිමකින් එක් පුද්ගලයකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිටි 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු බවද පොලිසිය පවසයි.

අදාල වෙඩි තැබිම ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු විසින් සිදුකර ඇති බවත් සිද්ධිය පිලිබඳ මෝදර පොලිසිය වැඩිදුර පරික්ෂ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply