බේරුවල වෙඩි තැබිමකින් පුද්ගලයකු මරුට

බේරුවල මොරගල්ල මරදාන පාරෙදි ලොරි  රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ලොරි රථයෙන් ගොස් තැඹිලි එකතුක රන අයෙක් බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මියගිය පුද්ගලයා බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply