2021 වසරේ කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයේ 566 දෙනෙකුට කොවිඩ්

 

පසුගිය 2021 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ ජනවාරි දක්වා ගතවු වසර තුල කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයේ 566කට කොරෝනා ආසාදිතවි ඇතැයි කරාපිටිය රෝහල පැවසීය.
මෙම පිරිසෙන් 39ක් වෛද්‍යවරන් වන අතර කොවිඩ් ආසාදිතවු හෙද හෙදියන්ගේ සංඛ්‍යාව 246කි. සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ සංඛ්‍යාව  199කි, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවාවේ 47ක්ද  එයට අමතරව පිරිසිදු කරන්නන් ඇතුලු 35ක් වන බවද කරාපිටිය රෝහල පැවසීය.
Werzuo Digital

Leave a Reply