ඉතාලියේ දුම්රියක ගැටී ශ්‍රී ලංකිකයෙක් ජිවිතක්ෂයට

ඉතාලියේ voghera නැමැති දුම්රිය ස්ථානයේ වේදිකාව අයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු බඩු ප්‍රවාහනය කරන දුම්රියක ගැටී මියගොස් ඇති බව වාර්තාවේ

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකි.

මියගිය අය දුම්රිය වේදිකාව ආසන්නයේ රැඳී සිටියදී අධික වේගයෙන් ගමන් ගත් දුම්රියේ වේගයත් සමග ඇතිවූ සුළඟට ඇදී ගොස් අනතුරට මුහුණ පා ඇති බව වාර්තාවේ.

අනතුර සිදු වූ ස්ථානයේදීම ඔහු මියගොස් තිබේ.

Werzuo Digital

Leave a Reply