ටැන්සානියාවේ භුචලනයක්

ටැන්සානියාවේ Ikungi ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 5.6 ප්‍රබල භුචලනයක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර 10 ගැඹුරින් මෙම භූ චලනය සිදුවී ඇති බවත් මේ අවට නගර වලට ද දැනී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් මෙම භූ චලනයෙන් සිදු වූ හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply