මලයාසියාවේ ජොහාර් ප්‍රාන්තයෙන් සරණාගතයින් රැගෙන පිටත් වූ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු අතුරුදන් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරෙන් තවත් 25 දෙනෙකු බේරාගෙන තිබෙන බවත් ගමන් කළ පිරිස අතර කුඩා ළමයින් ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ වන විට අතුරුදන් වු පිරිස් සොයා එරට සහන කණ්ඩායමේ විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කලේය