ජාත්‍යන්තර මුහුදේ නෞකාවක මියගිය යුක්‍රේන ජාතිකයන් දෙදෙනෙකුගේ සිරුරු ගාල්ලට

ජාත්‍යන්තර මුහුදේ ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සේවය කරමින් සිටි යුක්රේන ජාතික නාවිකයන් දෙදෙනෙකු අසනීප…

මාසයක් අතුරුදන්ව සිටි මෙරට ධීවරයින් පිරිසක් මියන්මාර මුහුදු සීමාවෙන් හමුවෙයි

මාසයකට ආසන්න කාලයක් අතුරුදහන්ව සිටි ධීවරයන් පස්දෙනකු මියන්මාර මුහුදු සීමාවේ සිටියදී සොයාගෙන ඇතැයි නාවික හමුදාව පවසයි.…

දරු ප්‍රසුතියට රෝහල් ගත කල බිරිඳ බැලිමට ප්‍රංශයේ සිට පැමිණි සැමියා රිය අනතුරකින් මරුට

දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත කළ තම බිරිඳ බැලීමට ප්‍රංශයේ සිට යාපනයට පැමිණි සැමියෙකු රෝහලේ සිට නිවසට…

වත්තකින් අන්නාසි ගෙඩි 600 ඉස්සු දෙදෙනෙකු රිමාන්ඩ්

මිනුවන්ගොඩ විතාන මුල්ල ප්‍රදේශයේ අක්කර තුනක් පමණ වූ අන්නාසි ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ…

රජයේ වියදම් තවදුරටත් සීමා කරන්න – ජනපතිගෙන් උපදෙස්

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින්…

නෑනාට අතවර කල මස්සිනා රිමාන්ඩ්

තම බිරියගේ රැකවරණය යටතේ සිටි බිරියගේ නැගණිය අතවරයට ලක් කළ පුද්ගලයකු පෙරේදා (30) අත් අඩංගුවට ගත්…