අසර්බයිජානයට එරෙහිව පැවති දේශසීමා ගැටුම්වලදී සිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ආර්මේනියාව ප්‍රකාශ කර…
Category: International
ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව මානව හිමිකම් කවුන්සලයට
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්…
එලිසබත් රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි
බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම්…
පැපුවා නිව්ගිනියාවේ මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාවේ ඊසානදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය…
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් නව නීතියක් සම්මත කරයි
තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු…
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වෙයි
වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දැරු දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වූ බව එරට රජ…
හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිනගේ සෞඛ්‍ය තත්වය අයහපත්
දෙවැනි එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ බැල්මොරල් මාළිගයේ ඇඳක් මත සිටින බව…
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත කැබිනට් ඇමතිවරයෙක්
බ්‍රිතාන්‍යයේ නව අගමැතිනි ලිස් ට්‍රස් විසින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා පරිසර කටයුතු පිළිබඳ…
කැනඩාවේ පුද්ගලයන් පිහියෙන් ඇණ ඝාතනය කල සැකකරුවෙකුගේ සිරුර හමුවේ
කැනඩාවේ – සස්කචෙවාන් ප්‍රදේශයේදී පුද්ගලයින් 10 දෙනෙකුට පිහියෙන් ඇණ ඝාතනය කළ සැන්ඩර්සන් සහෝදරයින් දෙදෙනාගේ එක් අයෙකුගේ…
කාබුල් නුවර රුසියානු කොන්සල් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රුසියන් කොන්සල් කාර්යාලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වි ඇති බව විදෙස් මාධ්‍ය…