උණුසුම් කාලගුණය ගැන ජනතාවට දැනුම් දීමක්

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කලේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්වය මත පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් දැඩි ලෙස වෙහෙසවීමෙන් විවිධ සංකූලතාවලට ලක්විය හැකි බවයි.

අධික උණුසුම හමුවේ විජලන තත්වය වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙසත් එමෙන්ම එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සෙවණ ඇති ස්ථාන වල රැදීම මෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන්

Werzuo Digital

Leave a Reply