පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භුචලනයක්

පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.5 ක ප්‍රබලත භූ කම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව එක ආයතනය සදහන් කර තිබේ.

භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Werzuo Digital

Leave a Reply