තුර්කියේ තවත් භූමිකම්පාවක්

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක භූ කම්පනයක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 69දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර පසුගිය 6වැනිදා දකුණු තුර්කියට සහ උතුරු සිරියාවට බලපෑ රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.8ක භූ කම්පනයෙන් පුද්ගල මරණ 50,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය

Werzuo Digital

Leave a Reply