පවතින සීතල කාලගුණය පෙබරවාරි දක්වා

දිවයිනේ පළාත් කිහිපයකට මේ දිනවල බලපා ඇති ශීත කාලගුණික තත්ත්වය ඉදිරි මාසය තුළදී ද අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වල උදෑසන කාලයේ මෙලෙස අධික ශීත කාලගුණික තත්ත්වයක් දකින්න ලැබෙන අතර ඇතැම් විට එම ශීත කාලගුණික තත්ත්වය දහවල් වෙන තෙක් පවති.

මෙම ප්‍රදේශවල අහස වළාකුලින් බරව පැවතීම මීට ප්‍රධාන හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Werzuo Digital

Leave a Reply