දුරකථනය සහ මාලිමාව ගාල්ල දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දෙයි (VIDEO)

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේග යන දේශපාලන පක්ෂ විසින් ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා බාරදීම අද (20) පෙරවරුවේ සිදු විය

සමගි ජන බලවේගයේ නාමයෝජනා එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ජාතික ජනබලවේගයේ නම් යෝජනා භාරදීම එහි දිස්ත්‍රික් සංවිධායක නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Werzuo Digital

Leave a Reply