මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන අයට වැඩ වරදි

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි.

ඉදිරියේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ජාතික සභාවෙන් මිලියන 160ක් පොලිසියට ලබා දි ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය

එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බව අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කලේය

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේය.

Werzuo Digital

Leave a Reply