දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 300 සමග සැකකරුවන් ගාල්ලට

දකුණු මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනකු සමග ධීවර බෝට්ටු දෙක අද (07) අලුයම ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබේ.

නාවික හමුදාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ

මත්ද්‍රව්‍ය තොගය, බෝට්ටු ඇතුළු සැකකරුවන් දස දෙනා අද (07) අළුයම ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුර වෙත රැගෙනවිත් තිබේ.

Werzuo Digital

Leave a Reply