රේගුව ලක්ෂ 500ක මත්පෙති අල්ලයි

විදේශ රටක සිට එවූ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

මෙහිදී මත්පෙති 4000 ක් පමණ සොයාගත් බවත් ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මක බවත් රේගුව සඳහන් කර තිබේ.

Werzuo Digital

Leave a Reply