මෙගාවොට් 10ක සූර්ය බල බලාගාරයක් මෙරට දී විවෘත කෙරේ

සෝලා යුනිවර්ස් මෙගාවොට් 10ක පොළොව මත සවිකළ සූර්ය පැනල විදුලි බලාගාරයක් අද (11) පෙරවරුවේ විවෘත කර තිබේ. මෙම බලාගාරය මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකර තිබේ.

මෙම බලාගාරය වින්ඩ් ෆෝර්ස්, විදු ලංකා සහ හයි එනර්ජී සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්ති උත්පාදනය කර කෘෂිකර්මාන්තයට යොදවන පළමු ව්‍යාපෘතිය ලෙස සැලකේ

මෙම බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 20 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය

Werzuo Digital

Leave a Reply