සපුගස්කන්ද පෞද්ගලික ආයතනයක නිපැයුම් ගබඩාවේ හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම ගිනි බත් වී ඇතැයි වාර්තාවේ.
මේ ගින්න සේවකයන් සේවයේ යෙදී සිටි අවස්ථාවේ මෙම හටගෙන තිබූ නමුත් ගින්නෙන් කිසිවකුට අනතුරක් සිදු වී නැත. මේ ගින්නෙන් එම නිම් නිපැයුම් ගබඩාවේ ගබඩා කර තිබු නිෂ්පාදනය කරන ලද හැන්ගස් සියල්ලක්ම ගින්නට හසු වී තිබෙන අතර ගින්නෙන් වු අලාභය ද තවම ගණන් බලා නැත.
මේ ගින්න සැලවු වහාම සපුගස්කන්ද පොලිසිය, කොළඹ ගිනී නිවන ඒකකය හා බියගම ආයෝජන මණ්ඩලයේ ගිනී නිවන ඒකකය පැමිණ ගින්න අවට පුදේශවලට පැතිරී යාම වළක්වා ගත්හ. ඒ සදහා ගිනි නිවන රථ හයක් උනා ගෙන තිබේ