තංගල්ලේ අනතුරකින් දෙදෙනෙකු මියගොස් පස්දෙනෙකුට තුවාල

තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී මොටර් රථයක් පාරෙන් ඉවතට පැන නුග ගසක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථනායේදී මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බව තංගල්ල පොලීසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ රන්න පදංචි සිටි 35 හා 30 වැනි වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකි

අනතුරෙන් බරපතල තුවාල ලැබූ එක් අයකු කරාපිටිය ශික්ෂණ රෝහලේද අනෙක් දෙදෙනා තංගල්ල මූලික රෝහලේද ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply