කතරගම යතුරු පැදි අනතුරකින් යුවලක් මරුට

කතරගම ගලහිටිය මාරගයේදි යතුරු පැදියක් හා ට්‍රැක්ටරයක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තරුණ යුවළක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රියේ සිදුවු මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කතරගම ගලහිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සහ තරුණියක් බවද පොලිසිය පවසයි

මෙම අනතුර සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply