ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණයක් (VIDEO) 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉන්ධන ගෑස්, රටේ බඩු මිල ඇතුළු ජීවන වියදම ඉහළ යෑමට විරුද්ධව උද්ඝෝෂණයක් ගාල්ල බස් නවතුම් බස්නැවතුම් පොළ ඉදිරිපිටදී අද (21) සවස පවත්වන ලදී.

මේ සඳහා පිරිසක් සහභාගී වී සිටි අතර විරෝධතාකරුවන් කියා සිටියේ ගෑස් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල භාණ්ඩවල මිල අඩුකර ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ

ගාල්ලේ පැවති උද්ඝෝෂණය

මෙම උද්ඝෝෂණයට පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන්, හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ

Werzuo Digital

Leave a Reply