🔴BREAKING🔴 ලොවම කම්පා කරමින් මොරොක්කෝවේ රයන් මරුට

මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවී සිටි සොයා ගත් රයන් දරුවා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් විසින් මීට සුළු මොහතකට පමණ පෙර ළිං පතුලේ සිට පොළව මතු පිටට රැගෙන පැමිණියත් ඔහු ඒ වන විටත් මියගොස් ඇති බව එරට බලධාරීන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය..
මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් සදහන් කර ඇත්තේ රයන්ගේ දෙමාපියන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවය
පෙර පුවත් සඳහා 👇 

Werzuo Digital

Leave a Reply