වසා තිබු දුම්රිය ගේට්ටුවෙන් රිංගා යාමට තැත්කල පිරිසකට දඩ

ගාල්ල කටුගොඩ දුම්රිය හරස් මාර්ගයේ වසා තිබු ගේට්ටුවෙන් අනතුරුදායක ලෙස රිංගා යාමට උත්සාහ කල යතුරුපැදිකරුවන් හත් දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් 14000 ක දඩ මුදල් නියම කලේය.
දුම්රිය පැමිණෙන විට ගේට්ටුව වසා අනතුරු සංඥා දැල්වෙමින් තිබියදි එය නොසළකා ගේට්ටුවෙන් රිංගා යාමට උත්සාහ කිරිමේදි දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත..
Werzuo Digital

Leave a Reply