පොල්ගෙඩි 30ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා පෙරේදා නියෝග කලේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ උණවටුන යටගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවෙකි.
පසුගිය 19 වන දින රාත්‍රි එම ප්‍රදේශයේ ඉඩමකින් රුපියල් 2000ක් පමණ වටිනා පොල්ගෙඩි 30ක් සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ..