ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනා නොගත් ශිෂ්ටාචාරයකට අයත් පාෂාණ කැටයම් විශේෂයක් සොයාගෙන තිබෙන බව බීබීසී ලෝක…
Tag: විදෙස්
කොවිඩ් අවසන් වෙන්නයි යන්නේ – ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී
අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්තාවිම සීඝ්රයෙන් අඩුවෙමින් පවතින බවත් කොවිඩ් වසංගතයේ අවසානයට පැමිණ සිටින බවත් ලෝක සෞඛ්‍ය…
අසර්බයිජානය සහ ආර්මේනියාව අතර ගැටුම්වලින් සෙබළුන් 49 මරුට
අසර්බයිජානයට එරෙහිව පැවති දේශසීමා ගැටුම්වලදී සිය හමුදා සාමාජිකයින් 49 දෙනෙකු මියගොස් ඇති බව ආර්මේනියාව ප්‍රකාශ කර…
ශ්‍රි ලංකාව පිළිබඳව වාර්තාව මානව හිමිකම් කවුන්සලයට
ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්…
එලිසබත් රැජිනගේ අභාවය රාජකීය මී මැස්සන්ට දැනුම් දෙයි
බකිංහැම් මාලිගයේත්, ක්ලැරන්ස් හවුස් මන්දිරයේත් රාජකීය මීමැසි පාලකයා, දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය මී මැස්සන්ට දැනුම්…
පැපුවා නිව්ගිනියාවේ මැග්නිටියුඩ් 7.6 ප්‍රබල භූමිකම්පාවක්
පැපුවා නිව්ගිනියාවේ ඊසානදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය…
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් නව නීතියක් සම්මත කරයි
තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බවට පත් වී අවසන් යැයි බටහිර රටවලට අනතුරු අඟවමින්, උතුරු…
බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වෙයි
වසර 70 ක් පුරා බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දැරු දෙවන එළිසබත් මහරැජින අභාවප්‍රාප්ත වූ බව එරට රජ…
හිරු නොබසින අධිරාජ්‍යයේ රැජිනගේ සෞඛ්‍ය තත්වය අයහපත්
දෙවැනි එළිසබෙත් රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ බැල්මොරල් මාළිගයේ ඇඳක් මත සිටින බව…
කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් රැසක් මරුට
කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් මියගොස් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත…