අමෙරිකාවේදී ශ්‍රී ලාංකික තරුණයෙක් අභිරහස් ලෙස මරුට

අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.

ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබි ඔහුගේ සිරුර හමුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහනුවර පදිංචිව සිටි හසිත් නවරත්න නම් 34 හැවිරිදි එම තරුණයා ජූලි 02 වනදා සිට අතුරුදන්ව සිටි බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

Leave a Reply