ඩොලරය රුපියල් 300 සීමාවෙන් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද(18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල දීර්ඝ කාලයකට පසුව රුපියල් 300 සීමාවෙන් පහලට පැමිණ තිබේ.

ඒ අනුව  අද(18) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.21 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 312.37 ක් ලෙස සටහන් විය.

මෙරට ප්‍රධාන වාණිජ සහ රාජ්‍ය බැංකු කිහිපයක අද(18) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 296 ක් ලෙස සටහන් වී තිබිණ

Werzuo Digital

Leave a Reply