ඉන්දියාවෙන් ගෙනආ බිත්තර පිළිබඳ වාර්තාව හෙට

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිතව තිබෙන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද වන විට දින හයක් ගතවුවත් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොගය මෙතෙක් වරායෙන් නිදහස් කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නොමැත. 

මේ වන විට සුපිරි වෙළෙඳසැල් ඇතුළු බොහෝ ස්ථානවල මේ වන විට බිත්තර හිඟයක් මතුව තිබේ.

Werzuo Digital

Leave a Reply