ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක්

ඉදිරි වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකාවට මූල්‍යමය වශයෙන් සහාය දීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ කළමනාකාරීත්වය එකඟ වී ඇති බව වාර්තාවේ

එම මුල්‍ය ප්‍රදානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ගනුදෙනුව අවසන් වූ වහාම සිදු කෙරෙනු ඇති බවද වාර්තාවේ.

ලෝක බැංකුව විසින් එම මූල්‍ය ප්‍රදානය පියවර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කෙරෙන අතර, පළමු මුදල් ලබාදීම IMF ගනුදෙනුව අවසානයේ දී සිදු වනු ඇති බව ද තොරතුරු වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply