1917 මෙරට නොට්ටුවකට ලක්ෂ හතරහමාරක ලංසුවක්

ශ්‍රී ලංකා රජය විසින් 1917 වසරේ දි වසරේ දී නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් රුපියල් ලක්ෂ හතර හමාරක (450,000) මුදලකට අලෙවි කිරීමට නියමිතය

රුපියල් දෙකක වටිනාකමකින් යුතු මෙම මුදල් නෝට්ටුවේ විශේෂත්වය නම් එහි පිටුපස කොටස මුද්‍රණය වී නොතිබීමය.

මෙම මුදල් නෝට්ටුවේ ඉදිරිපස කොටස පමණක් මුද්‍රණය කර ඇති අතර පිටුපස කොටස සුදු පැහැතිය.

ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය සාමාජික එස්.එන් ජැක්සන් මහතා කියා සිටියේ පැරණි මුදල් නෝට්ටු වෙන්දේසි වලදි මෙවැනි මුදල් නෝට්ටු සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බවය

Werzuo Digital

Leave a Reply