කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියක් පිලී පනී

කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ වග දුම්රිය ස්ථාන අතර දුම්රියක් අද (18) පෙරවරුවේ පීලිපැනීමකට ලක් වී තිබේ

මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පිළිගත කිරිමේ කටයුතු ආරම්භ කර ඇති අතර එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත වන කාලය පිළිබඳ නිශ්චිත තොරතුරක් ලැබි නොමැත

Werzuo Digital

Leave a Reply