හොරකමේ ගිහින් වහල කඩාගෙන ගේ ඇතුලටම වැටිලා

සොරකම සඳහා බුස්ස ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුගේ නිවසට ඇතුලුවිම සඳහා වහලට නගින ලද සැකකරුවෙකු වහල කඩාගෙන ඊයේ (13) රාත්‍රි නිවස තුලට වැටි තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල සිද්ධියක් වාර්තාවේ.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ බුස්ස ප්‍රදේශයේම පදිංචි සැකකරුවෙකි.

පසුව වෛද්‍යවරයා පොලිසියට දැන්විමෙන් පසු ‍පොලිසිය පැමිණ තුවාල ලබා සිටි සැකකරු  1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

Werzuo Digital

Leave a Reply