අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය සම්මත වෙයි

අම්බලන්ගොඩ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කල අයවැය යෝජනාව වැඩි ඡන්ද 7කින් සම්මත වි තිබේ.

අම්බලන්ගොඩ නගර සභාවේ බලය හොබවන පාලක පොදුජන පෙරමුණ විසින් අයවැය වැඩි හතකින් ජයග්‍රහණය කර තිබේ.

එහි දී අයවැයට පක්ෂ ව ජන්ද 11ක් සහ විපක්ෂ ව ජන්ද 4ක් ලැබි ඇති අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය ඡන්දය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා අයවැයට විපක්ෂ ව ජන්දය භාවිත කර තිබේ.

Werzuo Digital

Leave a Reply