නොවැම්බර් මාසයේ විදෙස්ගත ලාංකිකයන් ඩොලර් මිලියන 384ක් රටට එවලා

විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4 ක් නොවැම්බර් මස ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11ක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3313.9 ක මුදලක් විදේශ ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත සදහන් කළේය.

Werzuo Digital

Leave a Reply