හික්කඩුවදි කාන්තාවක් දුම්රියට පැන මරුට

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට ඊයේ (01) හික්කඩුව දළුවතුමුල්ල ප්‍රදේශයේදී දුම්රියට පැන කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ රත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

Leave a Reply