කටාරයේ සිදුවු හදිසි අනතුරකින් ශ්‍රි ලාංකීකයෙකු ජිවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ දෝහා නුවර සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු එහිදී සිදු වූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙරේදා (07) මෙම සිද්ධිය සිදුව ඇති අතර මියගිය අය ගාල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කටාර් රාජ්‍යයේ සිදු කිරීමට නියමිතව ඇත

Werzuo Digital

Leave a Reply