හික්කඩුවේ ගිනිඅවි පත්තු වෙයි දෙකක් මරුට

හික්කඩුව තිරාණගම හන්දියේ දි අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

Werzuo Digital

Leave a Reply