අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුල වේගයෙන් පැතිර යන බවට ප්‍රකාශයක්

අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුළ ඉතා වේගයෙන් ව්‍යසනකාරී ලෙස පැතිරෙමින් ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ප්‍රකාශ කර ඇත

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද ඔහු සදහන් කර තිබේ.

මෙයට පෙර අප හෙරොයින් ගැන කතා කළත්  දැන් දැන් අයිස් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

ගම්පහ ප්‍රදේශයේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Werzuo Digital

One thought on “අයිස් මත්ද්‍රව්‍ය සමාජය තුල වේගයෙන් පැතිර යන බවට ප්‍රකාශයක්

Leave a Reply