හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුදයකින් කල පහර දිමකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ සේනාධිරියාගම, පළුගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ රාත්‍රියේ ඔවුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට අදාළව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් පවසයි.