යාගොඩදී මෝටර් රථයක් දුම්රිය ගැටී පුද්ගලයෙකු මරුට

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගම්පහ, යාගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර් රථයක් ගැටී එහි රියදුරු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

එම මෝටර් රථය දුම්රිය සමග ඇදී ගොස් යාගොඩ දුම්රිය ස්ථානයේ වේදිකාවක සිරවි ඇති අතර මෙම අනතුරෙන් කාර් රථයට දැඩි හානි සිදුවී ඇත

Werzuo Digital

Leave a Reply