කැළණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කැලණිය, පට්ටියහංදිය ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් ඇතැයි පෑලියගොඩ පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් විසින් මෙම සිදුකර ඇති බවත් වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි වැදී මියගිය පුද්ගලයා කවුදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසයි.

වෙඩි වැඳුණු පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුලත් කරනවිටත් මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply