සෞදි අරාබියෙන් වසර 5කට ණයට තෙල්

ඇමෙරිකා ඩොලර් බිලියන 6ක ඉන්ධන වසර පහක කාලයක් සඳහා ණය පදනම යටතේ ලබාදීමට සෞදි අරාබි රජය මූලික එකඟතාවය පළ කර ඇතැයි වාර්තාවේ.

පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම කෙරෙහි එම සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇතැයි ද වාර්තාවේ.

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත්දා සෞදි අරාබියේ සංචාරයක නිරත වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා එරට බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී මෙම මූලික එකඟතාවය පළකර තිබෙන බව වාර්තාවේ.

Werzuo Digital

Leave a Reply