ඉන්ධන අර්බුදයට එකම විසඳුම මැදපෙරදිගින් ණයට ඉන්ධන ගැනීමයි – ඛනිජ තෙල් විශේෂඥයින්

මේ මොහොතේ ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට පවතින එකම මාර්ගය මැදපෙරදිග රටකින් ණය පදනම යටතේ මාස 3 කට සරිලන ඉන්ධන ලබා ගැනීම පමණක් බව ඛනිජ තෙල් ගවේෂණ විශේෂඥයින් පෙන්වා දී තිබේ.

සාගර ඛනිජ තෙල් ගවේෂණ විශේෂඥ ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන සහ ගෑස් නොමැතිකමින් ප්‍රදේශ රැසක ජනතාව මේ වනවිටත් දැඩි පීඩාවකට පත්ව සිටින අතර දින ගණනාවක සිටම ජනතාව දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේදීත් දිගු පෝලිම්වල රැදී සිටින අයුරු ද තවමත් විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply