අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 දෙනෙක් මරුට

අමෙරිකාවේ ලුවිස්ටන් මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින්  22 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය පැවසුවේ, තවත් පුද්ගලයින් 50ත් – 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් සිදුකෙරේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.

Werzuo Digital

Leave a Reply