ඉන්ස්ටග්‍රෑම් යෙදවුම විසින් ට්විටර් යෙදවුම සමග තරග කිරීම වෙනුවෙන් නවතම යෙදවුමක් (App) එකක් නිකුත් කිරීමට ෆේස්බුක් Meta සමාගම සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ වන යෙදවුමක් ලෙස හඳුන්වා දීමට මෙටා (Meta) සමාගම තීරණය කර ඇත.
එම යෙදවුම එළඹෙන ජුනි මාසය වන විය බොහෝ දුරට හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කර බැලීම සඳහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.