ෂී ජින් පින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධූරයට

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය ඇතිව චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් එරට ජනාධිපති ධුරය සඳහා පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ෂී ජින් පින් චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව බිහිවූ බලවත්ම නායකයා බවට සැළකේ.

චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කරන ලදී

Werzuo Digital

Leave a Reply