මුළු ලෝකයම පීඩාවට පත් කරමින් ආරම්භ වූ කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වෛරස කාන්දුවකින් බව ඇමරිකානු බලශක්ති දෙපාර්තුමේන්තුව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමරිකානු පුවත්පතකට විශේෂ වාර්තාවක් සපයමින් ඇමරිකානු බලශක්ති දෙපාර්තුමේන්තුව මේ බව සඳහන් කර තිබෙන බව එම වාර්තා සඳහන් කර
මෙහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ සතුන් මඟින් කොරෝනා වෛරසය හට ගන්නට ඇති බවට වු මතය මේ අනුව වෙන්ස වන බවයි.
2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර ගිය අතර මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබේ.