ලොවම මවිත කරමින් විශ්වයෙන් අබිරහස් සංඥාවක් පෘථිවියට

ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය

මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බැවින් එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.

චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙන් අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත.

Werzuo Digital

Leave a Reply