දෙසැම්බර් 31 පසු Whats App භාවිතා කරන්න බැරි දුරකථන මාදිලි මෙන්න

ජංගම දුරකථන වර්ග 49 තුළින් වට්ස් ඇප් (WhatsApp) යෙදවුම ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබේ

ඒ අනුව මෙම දුරකථන වර්ගවල 2022 දෙසැම්බර් 31දින සිට වට්ස් ඇප් සේවාව ක්‍රියාත්මක නොවෙනු ඇත.

ඒ අනුව මෙම දුරකථන භාවිතා කරන්නන්ට WhatsApp ගිණුම් නිර්මාණය කිරීමට හෝ පවතින ගිණුම් නැවත සත්‍යාපනය කිරීමට නොහැකි වනු ඇත

දෙසැම්බර් 31 න් පසු WhatsApp සේවය ක්‍රියාත්මක නොවන ස්මාර්ට්ෆෝන් ලැයිස්තුව පහතින්

Apple iPhone 5

Apple iPhone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT

Werzuo Digital

Leave a Reply